Friday 24 September 2010

පානදුර ද පාණදුර ද පානදුරෙයි ද - මොකද්ද හරි




ඔය පින්තුර ටික පානදුර දුම්රිය පොලේ තියෙන බෝඩ් ලෑලි ටික. එක එක ඒවයේ තියෙන්නෙ එක එක විධියට. හැබැයි ඒ වෙනස තියෙන්නෙ සිංහල ඒවයේ විතරයි. දෙමළයි ඉංග්‍රීසි හරියට ලියලා තියෙනවා. මේවා වෙනස් කරන්නෙත් නැහැ. සමහර විට පෞරාණික දේවල් රකිනවද දන්නෙත් නැහැ. නිකමට වගේ පානදුරේ ස්ටේෂමට ගිහින් බලන්න. තවත් ඒවා තියෙනවද දන්නෙ නැහැ මේ වගේ.

1 comment:

  1. මේක මමත් උදේ හවහ දකින එකක්. මාත් ඉන්නෙ පාණදුරේ.

    නිවැරදිම පුවරුව "පාණදුර" කියල තියෙන පුවරුවයි.

    ReplyDelete