Thursday 23 September 2010

දැන් සින්ඩියේ

මම මේ බ්ලොග් එක පටන් ගත්තේ එදිනෙදා දකින දේවල් ටිකක් කථා කරන්න. ඒකෙන් අළුත් දෙවල් හිතන්න. විනෝද වෙන්න. අද සිංහල බ්ලොග් සංසදයෙන් දැන්වූවා මේ බ්ලොග් එකත් සින්ඩියට එකතු කලා කියලා. 
ඉතිං අද ඉඳන් මම දකින දේ ඔයගොල්ල දකින දේත් අතර හොඳ සුසංයෝජනයක් මේකෙ තියෙයි. දැනට මම ලියලා තියෙන දේවල් කීපය බලන්න.
සින්ඩියට ස්තුතියි.
ජයශ්‍රී

4 comments:

  1. මේකත් සිංඩියක් http://lankeeya.net/

    ReplyDelete
  2. ඔව් ඔව් මම ඒකටත් එනවා. ඔය හැම එකකින්ම කරන්නේ අනතර්ජාලයේ සිංහල වැඩි කරන එකනෙ. ස්තුතියි මතක් කලාට

    ReplyDelete
  3. මචෝ සින්ඩියට එන්න කොච්චර කාලයක් ගියාද ඉල්ලුම් කරලා?????

    ReplyDelete
  4. @Ano සතියක් විතර

    ReplyDelete